ජගත් මානව හිමිකම් සමුළුවට ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ෂිංහුවා ප්රවෘත්ති සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.