එජාපයෙන් බොදුබල සේනාවට තවත් වැඩක්.

Friday, 15 March 2013 - 13:00

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.


ක්‍රමෝපාය සංවර්ධන පනත කෙටුම්පත කියවා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම සිදුකළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වායි.

[MP3]s55254[/MP3]