බොදුබල සේනාවට වාසුගෙන් චෝදනා.

Saturday, 16 March 2013 - 7:46

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම්වලින් අනවශ්‍ය ගැටළු ඇති විය හැකි බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. වරකාපොළ ප්‍රදේශයේ ඊයේ (15) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

 

[MP3]s55297_1[/MP3]

 

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බොදුබල සේනා සංවිධානයට වෙනත් අභියෝගයක් ලබා දුන්නා.

 

[MP3]s55297_2/MP3]

 

බොදුබල සේනා සංවිධානයේ ගමන් මඟ පිළිබදව පැහැදිලි කරන එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

 
[MP3]s55297_3[/MP3]