ජිනිවා මුවාවෙන් හලාල් බෑ. - චම්පික. - හලාල් මුවාවෙන් බඩු මිල වැඩි කරන්න බෑ. - රනිල්.

Saturday, 16 March 2013 - 7:50

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.+-+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ජිනිවාවලට මුවා වී හලාල් රැක ගැනීමට උත්සාහ කරන්නේ නම් ඊට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික හෙල උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු විසින් රචිත මුස්ලිම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබද පැහැදිලි කරන අල්ජිහාද් අල්කයිඩා කෘතිය ඊයේ (15) එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

 

[MP3]s55298_1[/MP3]

 

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සඳහන් කළේ ජීවන මිල වැඩිවීම හලාල් ගැටළුවෙන් වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරණ බවයි. කුරුණෑගල - මහව ප්‍රදේශයේ ඊයේ (16) පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

 
[MP3]s55298_2[/MP3]