හර්ෂට සහ වාසුට බොදුබල සේනාවෙන් පිළිතුරු.

Saturday, 16 March 2013 - 12:52

%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා බොදුබල සේනා සංවිධානය පිළිබඳ ඊයේ දැක්වූ අදහස් කිහිපයකට එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද ප්‍රතිචාර දැක්වුවා.

 

ඊයේ වරකාපොල ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර බොදුබල සේනා සංවිධානය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s55328_1[/MP3]

 

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර  හිමියන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මේ ආකාරයෙන්.

 

[MP3]s55328_2[/MP3]

 

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

 

[MP3]s55328_3[/MP3]

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට ද බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙලෙස පිළිතුරු දුන්නා.

 
[MP3]s55328_4[/MP3]