වැඩ නොකරන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පිළිබඳ පාක්ෂිකයන්ට කෙටි පණිවුඩ මගින් තොරතුරු දැනුම්දිය හැකි දුරකතන අංකයක් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ අද (16) අනාවරණය කළා. ඒ, ගල්ගමුවේ අද (16) පැවති සාමාජික ප්රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.
[MP3]s55353_1[/MP3]
මේ අතර, තමත් වරදක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර ප්රකාශ කළා. ඒ, ජන පවුර සංවිධානය විසින් හලාවත මැතිවරණ බල ප්රදේශයේ අද (16) පැවැත්වූ ජනහමුවකට එක්වෙමින්.
[MP3]s55353_2[/MP3]