හලාල් ගැන තවත් හෙළිදරව්වක් අද මහනුවරදී.

Sunday, 17 March 2013 - 7:20

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

හලාල් සහතිකය සම්බන්ධයෙන් තවත් වැදගත් හෙළිදරව්වක් අද (17) මහනුවරදී සිදුකරන බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ බදුරලියේ ඊයේ පැවති බොදු බල සේනා සමුළුවක් අමතමින්.

[MP3]s55368_1[/MP3]

මේ අතර, හලාල් සහතිකය සහිත ආහාර වෙළඳපොලට සැපයීම සඳහා අවස්ථාව ලබාදීම රජයේ වගකීමක් බව මහනුවර මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අස්මින් මරික්කාර් සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයි.

[MP3]s55368_2[/MP3]

කෙසේ වෙතත්, හෝමාගම ඊයේ පැවති රැස්වීමකදී ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් මෙම ගැටළුවට විසඳුමක් ඉදිරිපත් කළා.
 
[MP3]s55368_3[/MP3]