මත්තල නිසා කටුනායකට බලපෑම්. - එජාපය.

Sunday, 17 March 2013 - 19:07

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.


කොළඹ දී එක්සත් ජාතික පක්ෂය විසින් අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එම මාධ්‍ය හමුවට එක්වූ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් දොස්තර ජයලත් ජයවර්ධන කියා සිටියේ මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වැසී යාමේ අවධානමක් මතුව ඇති බවයි.

[MP3]s55418[/MP3]