පසුගිය දා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් එතනෝල් අඩංගු කන්ටේනර් දෙක පිළිබදව ඇති වූ මතභේදාත්මක තත්ත්වය මේ දක්වා අවසන් වී නැහැ. රේගු වෘත්තීය සමිතියක් කොළඹ දී අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ පිළිබදව අදත් අදහස් පළ වුණා.
[MP3]s55419[/MP3]