අතුරුදන්වූවන් කිසිම කඳවුරක නැහැ. - හමුදාවෙන් ප්‍රකාශයක්.

Sunday, 17 March 2013 - 19:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


මානුෂීය මෙහෙයුමේ දී අතුරුදන්වූවන් බවට සැක කෙරෙන කිසිදු පුද්ගලයෙකු හමුදා භාරයේ පසු නොවන බව වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා පවසනවා. වන්නි ආරක්ෂක මූලස්ථානයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජෙනරාල්වරයා  සඳහන් කළේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

[MP3]s55420[/MP3]