65 ඉක්ම වූ වැඩිහිටියන්ගෙන් සියයට 22කගේ මුඛයේ එක දතක්වත් නැහැ.

Tuesday, 19 March 2013 - 11:38

65+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+22%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%AF%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

වයස අවුරුදු 65 ඉක්ම වූ වැඩිහිටියන්ගෙන් සියයට 22කගේ මුවේ එක් දතක් හෝ නොමැති බව මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වයස අවුරුදු 65 වන විට නිරෝගී පුද්ගලයෙකුගේ මුඛයේ අවම වශයෙන් දත් 20ක් වත් පැවතිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තොරතුරු අනාවරණය කළේ හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්. ඊට අදාළව සියලූ දිස්ත්‍රික්කවල ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් ද සිදුකෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories