දකුණු ඉන්දියාවේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිදුවන හිරිහැරවලට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය අද (19) කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ හේතුවෙන් කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගෝල්ෆේස් වටරවුම දක්වා ගාලූ පාරේ එක් මං තීරුවක් වසා දමා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
Follow US
Most Viewed Stories