නිට්ටඹුව - උදම්විට ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි.

Tuesday, 19 March 2013 - 13:28

%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80+-+%E0%B6%8B%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


නිට්ටඹුව - උදම්විට ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18) පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙම සිරුර යාචකයෙකුගේ බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි. මේ වන විට මෘතදේහය වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories