ධාවන තරඟයකදී තරුණයෙකු මියයයි.

Tuesday, 19 March 2013 - 18:54

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

කුලියාපිටිය යොවුන් සේනාංකයට අනුයුක්ත සිසුවෙකු අද පැවති  මැරතන් ධාවන තරඟයක් අතරතුරදී හදිසියේ ජීවිතක්ෂයට පත්වුණා. මෙම සිසුවා කුලියාපිටිය - වෑවගම ප්‍රදේශයේ ධාවනයේ යෙදෙමින් සිටියදී එක්වරම ක්ලාන්තවී ඇද වැටුණු අතර පසුව ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු රෝහලට ගෙනයන අවස්ථාවේදීත් මියගොස් සිටියා.

 
[MP3]s55543[/MP3]