බැග්ඩෑඩයේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහළට.

Wednesday, 20 March 2013 - 8:32

%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%8A%E0%B6%A9%E0%B7%91%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ඊයේ (19) සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම බෝම්බ පිපිරීම මාස 6කට පසු ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සිදුවූ විශාලතම බෝම්බ පිපිරීම බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මිය ගොස් වසර 10ක් පිරෙන ඊයේ දිනයේ සිදුවුණු මෙම බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් භාරගෙන නැහැ. මේ අතර ඇමරිකාව පවසන්නේ තවමත් ඉරාකය ආරක්ෂිත රටක් නොවන බවයි.