තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලාට සිදුවූ පහරදීම්වලට විරෝධය පළ කරමින් අද (20) දිනයේදීත් විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධානය කර තිබුණා. කොළඹ මෙන්ම මහනුවර, ගාල්ල ආදී ප්රදේශවලද මෙම විරෝධතා පැවැත්වුණා.
[MP3]s55614[/MP3]
Wednesday, 20 March 2013 - 18:53