යෝජනාව, පොරොන්දු ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක්. - එජාපය.

Friday, 22 March 2013 - 12:41

%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.


ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යලිත් වරක් යෝජනාවක් සම්මත වූයේ යුද්ධය අවසන් වීමෙන් පසුව රජය, ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s55732_1[/MP3]


මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන අල් ජසීරා රූපවාහිනිය සමග වීඩියෝ සම්මන්ත්‍රණ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය සාර්ථක කර ගැනීමට කාලය අවශ්‍ය බවයි.

[MP3]s55732_2[/MP3]