විපක්ෂ නායකවරයා අභියෝගය පහදයි.

Friday, 22 March 2013 - 18:54

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ක්‍රියාත්මක කිරීම අද (22) විශාලතම අභියෝගය බවට පත්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන්ගේ 61 වන ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ අද පැවැති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.  

 
[MP3]s55754[/MP3]