හොඳ සිතින් නරක වැඩ කරන ආයතනයක් ?

Friday, 22 March 2013 - 19:15

%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F

ලෝකයේ පිහිටුවා ඇති ආයතන අතරින් හොඳ හිතින් නරක වැඩ කරන ආයතනය ජිනිවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව ඒ පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය දැක්වීම සඳහා  කොළඹ දී අද (22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 

[MP3]s55760_1[/MP3]

 

මේ අතර, එක්සත් ජාතික පක්ෂය කොළඹ දී අද (22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී රජයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අදහස් පළ කළේ මෙලෙසින්.

 

[MP3]s55760_2[/MP3]

 

අම්පාරේ අද (22) පැවැති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ ද අදහස් දක්වා සිටියා.

 

[MP3]s55760_3[/MP3]