රට අපකීර්තියට ලක් වුණා. - විපක්ෂ නායකවරයා.

Saturday, 23 March 2013 - 7:47

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F.



කිසිම යුගයක මුහුණ නොදුන් අපකීර්තියකට රට භාජනය වී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායකයන්ගේ 61 වන ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ ඊයේ (22)  පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියා.

[MP3]s55776[/MP3]