ජාත්‍යන්තරයට මුහුණදෙන්න ශක්තිමත් වෙමු. - දේශ හිතෛශීන්.

Saturday, 23 March 2013 - 12:51

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94.+-++%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.

දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ රටට එරෙහි අභියෝගවල සැබෑ ස්වරූපය තේරුම් ගෙන ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්විය යුතු බවයි. එහෙත්, ආණ්ඩුව වෙනත් මගක ගමන් කරමින් සිටින බව ද දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.

[MP3]s55796[/MP3]