කරුණානිධිගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක්.

Monday, 25 March 2013 - 19:21

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය කාලයේ දකුණු ඉන්දියාව තුළ දැඩි දේශපාලන මතවාදයක් ගෙන ගිය එම්. කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඞී.එම්.කේ. පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. පක්ෂයේ අද (25) පැවැති විශේෂ මධ්‍යම කාරක සභාවට කරුණානිධිගේ වැඩිමහල් පුත්‍රයා වන එම්.කේ. අලගිරි සහභාගි නොවීමත් සමගයි මෙම ගැටුම නිර්මාණය වී ඇත්තේ.
 
[MP3]s55946[/MP3]