රොබට් බ්ලේක්ගෙන් ශ්‍රී ලංකාවට යළි අනතුරු ඇගවීමක්.

Tuesday, 26 March 2013 - 7:43

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාව විසින් මෙරට යුද්ධයේ අවසන් සමය පිළිබද ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ඒ සඳහා ජාත්‍යන්තරයට මැදිහත්වීමට සිදුවිය හැකි බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් පවසනවා. ඔහු කියා සිටියේ එවැනි පරීක්ෂණයක් සදහා ශ්‍රී ලංකාව සිය කැපවීම ප්‍රදර්ශනය කළ යුතු බවයි. බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග ඊයේ (25) දුරකථනයෙන් සංවාදයකට එක්වෙමින් රොබට් බ්ලේක් මෙම අදහස් පළ කළා.

[MP3]s55956[/MP3]