බිම් බෝම්බ වළලා තිබූ උතුර අද සශ්‍රීකයි. - ජනපති.

Wednesday, 27 March 2013 - 7:50

%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

වසර 30 ක් ත්‍රස්තවාදී පීඩනය යටතේ බෝම්බ වපුරා තිබූ උතුරු පළාත අද ස්වයං පෝෂිත තත්ත්වයට පත්වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රට නගන නිල් රැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම් මට්ටමේ නියෝජිතයන් බල ගැන්වීමේ වැඩමුළුවට ඊයේ (26) අරලියගහ මන්දිරයේදී එක්වෙමින්. උතුරේ මෙන්ම දකුණේ සහජීවනය නොඉවසන විවිධ කල්ලි කණ්ඩායම් රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේත් අවුල් ඇති කිරීමට සැළසුම් ඇති කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

[MP3]s56013_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.

[MP3]s56013_2[/MP3]

මේ අතර ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසියන් සමගද ඊයේ (26) අරලියගහ මන්දිරයේදී සුහද හමුවක් පවත්වා තිබෙනවා. එයට එක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා ලොව පුරා වෙසෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය තමන් අපේක්ෂා කරන බවයි.