චන්ද්‍රිකාගේ වැඩක් ගැන දේශහිතෛශීන් කියයි.

Friday, 29 March 2013 - 7:50

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් යොදා ගනිමින් උතුරේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට උත්සාහ කරන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසනවා. කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා.

[MP3]s56150[/MP3]