ශ්‍රී ලංකාවට එරෙහි ජයලලිතාගේ යෝජනා ඉන්දීය රජය ඉවත දමයි.

Friday, 29 March 2013 - 18:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

මන්ත්‍රී ධුර 21ක් හිමි සමාජවාදී පක්ෂය ඉන්දීය කොංග්‍රස් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ වීමත් සමග මන්මෝහන් සිං රජයේ ස්ථාවරත්වය පිළිබද යළි ගැටළු මතුවී තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ප්‍රාන්ත සභාව තුළ සම්මත කර ගත් යෝජනා ප්‍රතික්ෂේප කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අද (29) ප්‍රකාශ කළා.

 
[MP3]s56199[/MP3]