දුෂ්කරතා වෙනස් කළ හැකියි - ජනපති.

Saturday, 30 March 2013 - 18:46

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

වත්මන් රජයට වැදගත් වන්නේ සංවර්ධනයෙන් ලැබෙන ගෞරවය නොව, ජනතාවට හිමිවන ප්‍රතිලාභ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ  ඕනෑම දුෂ්කරතාවයක් ජයගත හැකි බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාතර - ගොඩගම ප්‍රදේශයේ ඉදිකළ කොරියා - ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල අද (30) ජනතා අයිතියට පැවරීමේ උත්සවය අමතමින්.

[MP3]s56252[/MP3]