බස් හිමියන් අවුරුදු සමයේ වර්ජනයකට සැරසේ.

Sunday, 31 March 2013 - 7:35

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

හෙට දිනය ඇතුළත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් බස් වර්ජනයකට සූදානම් බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊයේ රැස්වු සිය සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අලූත් අවුරුදු සමය තුළ බස් වර්ජනයක් සිදුකිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණි බවයි.

[MP3]s56265_1[/MP3]

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් ද සඳහන් කළේ සිය සංගමයද අනෙකුත් බස් සංගම් සමග ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවයි.
 
[MP3]s56265_2[/MP3]