ජාතිය රැකුණොත් රට රැකෙයි. ජනපති.

Sunday, 31 March 2013 - 7:38

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මාතර වෙහෙරහේන රජමහා විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලූම ආගමිකයන්ගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාව විසින් තහවුරු කර ඇති බවයි.

[MP3]s56266_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයන්ට ඒ සඳහා අවශ්‍ය සාධක ලබා නොදිය යුතු බවයි.
 
[MP3]s56266_2[/MP3]