යුතුකම් ඉටු කරමු. නීතීඥ සංගම් සභාපති කියයි.

Sunday, 31 March 2013 - 8:14

%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම නීතිඥවරුන්ගේ වගකීම බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසනවා. නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඔහු පිළිගැනීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ඊයේ සංවිධාන කර තිබූ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

[MP3]s56270[/MP3]

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මෙන්ම, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකද එක්ව සිටියා.



වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More

කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:16

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More