ෆොන්සේකාගේ ගිනිසිළුව මැ.කො. දල්වයි.

Monday, 01 April 2013 - 19:05

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ 64 වන දේශපාලන පක්ෂය ලෙස සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද (01) පිළිගනු ලැබුවා. එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගිනිසිළුව තම පක්ෂයේ සලකුණ ලෙස පිළිගත් බව මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිතව දැනුම් දුන් බවයි.
 
[MP3]s56372[/MP3]



ඇඳිරි නීතිය කැඩූ තවත් 411ක් අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 9:15

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් අගමැති මහින්ද හමු වී අවසන් වරට කළ ඉල්ලීම
Wednesday, 27 May 2020 - 9:13

අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම (වීඩියෝ)ඊයේ... Read More

විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More