අප්‍රේල් 15 වැනිදා තෙක් උණුසුම වැඩි වේ.

Tuesday, 02 April 2013 - 7:34

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+15+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A.




මේ දිනවල පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් 15 වැනිදා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අප්‍රේල් 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම එම සංසිද්ධියට හේතුවයි. ඊයේ දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උණුසුම් කාලගුණයක් දක්නට ලැබුණු අතර ඉහළම උෂ්ණත්වයක් එනම් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 35යි දශම 2ක් වාර්තා වූයේ වව්නියාවෙන්. ඒ පිළිබදව වැඩිදුර විස්තර ගෙන එන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

rn

[MP3]s56387[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More