රැජිනි කාන්ත්, කමල් හසන්, විජේ අද සිට කුසගින්නේ.

Tuesday, 02 April 2013 - 7:59

%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A.

සති දෙකක් තුළ දෙවැනි වතාවටත් කොලිවුඞ් පුරයේ දෙමළ නළු නිළියන් අද (02) නැවතත් ශ්‍රී ලංකාවට එරෙහි විරෝධයට එක්වන බව චෙන්නායි වාර්තා සදහන් කළා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් සමයේ දී යුද අපරාධ සිදුවූ බව පවසමින් දැනට චෙන්නායි හි ක්‍රියාත්මක උපවාසයට ඔවුන් ද එක්වන බව සඳහන්. කමල් හසන්, රජිනි ඛාන්ත්, විජේ ඇතුළු නළු නිළියන් රැසක් මීට සහභාගි වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කොටි හිතවාදී දේශපාලන පක්ෂවල මෙහෙය වීමෙන් තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී උපවාසය පැවැත්වෙන්නේ පසුගිය මාර්තු 19 වැනිදා සිටයි.

කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළු නිළියන් සිදුකිරීමට නියමිත මෙම උපවාසය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මෙරට නළු නිළියන්ගෙන් ද විමසා සිටියා. එහිදී ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය සඳහන් කළේ පදනම් විරහිතව ඉන්දීය නළු නිළියන් කටයුතු කරන බවයි.

rn


[MP3]s56388_1[/MP3]

මේ සම්බන්ධයෙන් ප්‍රවීන නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා දරන්නේ මෙවැනි අදහසක්.

[MP3]s56388_2[/MP3]



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More