කොරියාව ගැන බිය වන්න එපා. - විදේශ සේවා නියුක්ති කාර්යාංශය.

Tuesday, 02 April 2013 - 8:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA.



උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර දැනට පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය සදහන් කළේ හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද වැඩපිළිවෙලක් කාර්යාංශය විසින් දැනටමත් සකසා ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ (01) පස්වරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැති බවයි ඔහු සඳහන් කළේ.

rn

[MP3]s56394[/MP3]



සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 411 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 15:11

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන්... Read More

තොග ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගැනීම ගැන රජයේ අවධානය
Monday, 01 June 2020 - 15:00

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල පහත වැටී ඇති... Read More

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More