අපි ඕවට නෑ. - මාතර මගී ප්‍රවාහන සංගමය.

Tuesday, 02 April 2013 - 8:24

%E0%B6%85%E0%B6%B4%E0%B7%92++%E0%B6%95%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැය 48ක් ඇතුළත දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටිය ද එයට සහාය නොදක්වන බව මාතර මගී ප්‍රවාහන සංගමය පවසනවා. මාතර මගී ප්‍රවාහන සංගමයේ සභාපති ඒ.කේ.එච්. හල්පගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අප්‍රේල් 1 වැනිදා සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ දකුණු පළාතෙන් ආරම්භ වන කිසිදු අන්තර් පළාත් බස් රථයක් වර්ජනයන්ට දායකත්වය ලබා නොදෙන බවයි.


[MP3]s56395[/MP3]


ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙලෙස වැඩ වර්ජනයකට යාමට දින නියම කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට යෝජිතව තිබූ බස් ගාස්තු සංශෝධනය සිදුනොකිරීමට විරෝධය පළ කරමින්.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More