මාතලේ සමූහ මිනීවල ගැන වැරදිකරුවන්ට දඩුවම් දෙන්න. UNP

Tuesday, 02 April 2013 - 18:40

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+UNP

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

ජනතා විමුක්ති පෙරමුණ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයට අයත් මෙම මිනී වල පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ආණ්ඩුව උනන්දු නොවනු ඇති බවයි.

 

මේ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

 

[MP3]s56432[/MP3]

 
මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වළ 1987 - 90 කාලයට අයත් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කළ පරීක්ෂණයකට අනුවයි මෙම කරුණු හෙළිවුණේ.



පාලමක් නැතිව දුක් විඳින නාමල්ඔය වැසියෝ (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:13

වසර 8ක් පුරා ඉබි ගමනින් ඉදිවන පාලමක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ... Read More

මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම  (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:08

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව මුල් රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 14:02

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977ක් වාර්තා... Read More