අධික උෂ්ණත්වයෙන් ස්වසන රෝග සහ සමෙහි ආසාදන.

Tuesday, 02 April 2013 - 18:47

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1.

දිවයිනට මේ දිනවල බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සහ සමෙහි ආසාදන වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය ජී.ජී. කමල් සංජීව ප්‍රකාශ කළා. කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජී. ජී. කමල් සංජීව පවසන්නේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද හැකිතරම් ජලය පානය කිරීමෙන් උෂ්ණත්වය නිසා මතුවිය හැකි වකුගඩු ආබාධ වළකාගත හැකි බවයි.

 

[MP3]s56434_1[/MP3]                                                        

 

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අප්‍රේල් අවසානය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරු 12 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වූයේ මහඉලූප්පල්ලම සහ කුරුණෑගල ප්‍රදේශවලින්. ඒ සෙල්සියස් අංශක 35 ක්. එම පැය 24 තුළ කොළඹ ප්‍රදේශයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 32.5 ක් ලෙසයි.

 

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.

 

[MP3]s56434_2[/MP3]                                             

 

මේ දිනවල දිවා කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේද අධික උෂ්ණත්වයක් පවතිනවා. මෙය තමන්ට පීඩාකාරී තත්ත්වයක් බවයි ජනතාව පවසන්නේ.

 
[MP3]s56434_3[/MP3] 



සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට
Thursday, 28 May 2020 - 7:31

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More

ඩෙංගු මරණ විස්සක්
Thursday, 28 May 2020 - 7:23

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට... Read More