ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සුරක්ෂිතයි. ඉන්දියාව.

Tuesday, 02 April 2013 - 18:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ. අද්වානි සහ එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මුණ ගැසී අද සාකච්ඡා කළා. මෙරට භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරමින් අර්ථාන්විත බලය බෙදීමක් ඔස්සේ සියලූ ජාතීන්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් පිළිබඳ ඉන්දීය විපක්ෂ නායකයන් මෙහිදී අවධාරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලූ විපක්ෂයේ විරෝධය කණ්ඩායම උගත් පාඩම් කොමිසමේ වාර්තාව පදනම් කරගත් දේශපාලන විසඳුමක් පිළිගෙන ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළා. නිශ්චිත කාලයක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කර උතුරේ සාධාරණ ඡන්දයක් පැවැත්වීම කළ යුතු බවයි ඔහු පැවසුවේ.

 
[MP3]s56435[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More