බස් සංගම් පසුබසී. - ගාස්තු සංශෝධනයක් 20 වැනිදාට පෙර ඉල්ලයි.

Wednesday, 03 April 2013 - 7:59

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%93.+-+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+20+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ගාස්තු වැඩිවීම් ඉල්ලා දියත් කිරීමට නියමිත පෞද්ගලික බස් සේවක වර්ජනය අලූත් අවුරුද්දට පසුව ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අලූත් අවුරුදු සමයේ ජනතාව මුහුණපාන අපහසුතාව සළකා බලා මෙම තීරණය ගත් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

 

[MP3]s56453_1[/MP3]                                                                                          

 

එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය සඳහන් කළේ මෙම පෞද්ගලික බස් රථ වර්ජනයට සිය සංගමය එක් නොවන බවයි. අප්‍රේල් 20 වැනිදා සියයට 7ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදෙන බවට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට පොරොන්දු වූ බව සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියා.  

 

එහෙත් පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර පැවසුවේ තමන් කිසිවිටෙකත් එවැනි පොරොන්දුවක් ලබාදී නොමැති බවයි.

 

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සහ අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.   

 
[MP3]s56453_2[/MP3]



ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More