ජාතික රෝහලේ කණිෂ්ඨ සේවකයෝ අදත් වැඩ නැහැ.

Wednesday, 03 April 2013 - 12:45

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ සේවකයන් සිව්වන දිනටත් අද (03) වැඩවර්ජනයේ නිරත වනවා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සම සභාපති රවී කුමුදේශ් පැවසුවේ කුමන බලපෑම් කළද ඉල්ලීම් ලැබෙන තුරු කණිෂ්ඨ සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කිරීමට තීරණය කර ඇති බවයි.

 

[MP3]s56470[/MP3]



වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පරිප්පු සැකසුම් ගබඩාවක... Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි
Tuesday, 26 May 2020 - 12:58

කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම... Read More

කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
Tuesday, 26 May 2020 - 12:52

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් රටවලින් මෙරටට පැමිණි... Read More