රජය රාජ්‍ය තාන්ත්‍රිකව දුප්පත් - ජවිපෙ.

Wednesday, 03 April 2013 - 12:47

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.

ලක් රජය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දුප්පත් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණට අනුබද්ධ ‘‘එතෙර අපි ’’ සංවිධානය විසින් අද එම පක්ෂ මූලස්ථානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මේ බව කියා සිටියා. සෞදියේ ගෘහ සේවයට ගොස් සිටියදී ගෙළ සිඳ ඝාතනයට ලක් වූ රිසානා නෆීක්ගේ සිදුවීම ඊට උදාහරණයක් බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

 

[MP3]s56471_1[/MP3]

 

එහිදී ඔහු පෙන්වා දුන්නේ සයිප්‍රසයේ මේ වනවිට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එහි ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බවයි.

 

[MP3]s56471_2[/MP3]



පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More

අමාත්‍ය තොණ්ඩමන්ගේ දේහය කොටගල, ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයට
Saturday, 30 May 2020 - 12:58

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මැතිවරණය සඳහා සෞඛ්‍ය නිර්දේශ ගැන සාකච්ඡාවක්
Saturday, 30 May 2020 - 12:56

මැතිවරණ කටයුතු සඳහා වන සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව සොයා බැලීමේ... Read More