උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට ප්‍රහාරයක්.

Wednesday, 03 April 2013 - 12:48

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට අද (03) අළුයම ප්‍රහාරයක් එල්ල වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියේ පුද්ගලයින් 7 දෙනෙකු පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එම ප්‍රහාරයෙන් කාර්යාලය තුළ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු උදයන් පුවත්පතේ හිමිකරු, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන්.

[MP3]s56472[/MP3]

 
පසුගියදා යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයටද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්ගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.



පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More