දේශපාලනඥයන්ටත් ප්‍රමිති සහතිකයක්.

Wednesday, 03 April 2013 - 18:42

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දේශපාලනඥයින් සඳහාද අයි. එස්.  ඕ.  ප්‍රමිති සහතිකයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. කොළඹ අද (03) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රමිතියෙන් යුත් දේශපාලනඥයන් තෝරා ගැනීම සඳහා එය වැදගත් වන බවයි.
 
[MP3]s56485[/MP3]



මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙට උදෑසන 10 දක්වා කල්තැබේ
Thursday, 28 May 2020 - 14:25

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය... Read More

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේදී අත්අඩංගුවට
Thursday, 28 May 2020 - 14:24

කැළණිය - බුළුගහ මංසන්ධියේදී මත්පෙති සහ හෙරොයින් සමඟ පුද්ගලයෙකු... Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්
Thursday, 28 May 2020 - 14:18

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක්... Read More