අයි පී එල් සංවිධායකයන්ට එරෙහිව නඩු පවරන්නැයි ඉන්දීය අධිකරණයක් කියයි.

Wednesday, 03 April 2013 - 18:44

%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මීට පෙර පැවති අයි පී එල් තරඟාවලි දෙකකින් ඉන්දීය පොලීසියට ලැබිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹෙන ලෙස මුම්බායි මහාධිකරණය මහාරාෂ්ඨ  ප්‍රාන්ත බලධාරීන්ට දැනුම්දී තිබෙනවා. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් විසින් ලබාදුන් අදාළ සේවා වෙනුවෙන් අයි.පී.එල්. සංවිධායකයන් ඉන්දියානු රුපියල් මිලියන 90ක් ඔවුන්ට ගෙවිය යුතුව තිබුණා. එම මුදල ගෙවීම මෙතෙක් ගෙවා නොමැති අතර ඒවා අප්‍රේල් 18 වැනිදාට පෙර ගෙවීමට ඔවුන් අපොහොසත් වුවහොත් අයි පී එල් සංවිධායකයන්ට එරෙහිව නඩු පවරන ලෙස මුම්බායි මහාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More