දේශපාලනීකරණය වූ බවට නීතීඥ සංගමයට චෝදනා.

Thursday, 04 April 2013 - 7:44

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය දේශපාලනීකරණයට ලක්වී ඇති බවට නිදහස් නීතීඥ සංගමය චෝදනා කරනවා. එහි උප ලේකම් බන්දුල වෙල්ලාල කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පසුගියදා පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නිල වශයෙන් පිළිගැනීමේ උත්සවයට ආරාධනා කර සිටි පුද්ගලයින්ගෙන් ඒ බව තහවුරු වන බවයි.

[MP3]s56504_1[/MP3]                                                  

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය පසුගිය 30 වැනිදා කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සහ කරූ ජයසූරියද එක්ව සිටියා.

කෙසේ වෙතත් නිදහස් නීතීඥ සංගමය එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරියගෙන් විමසීමක් කළා.

[MP3]s56504_2[/MP3]



මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 7:44

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ... Read More

කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More