පවතින උණුසුමත් සමග උණ රෝග කිහිපයක්.

Thursday, 04 April 2013 - 12:52

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


පවතින උණුසුම් කාලගුණයත් සමග උණ රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ළමයින් අතර බහුලව දක්නට ලැබෙන මෙම උණ රෝගී තත්ත්වය වැඩිහිටියන්ටද වැළදීමේ ප්‍රවණතාවයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු පැහැදිළි කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.

[MP3]s56527_1[/MP3]                            

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මේ මස අවසන් වනතුරු අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

 [MP3]s56527_2[/MP3]



විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More