ජාතික රෝහලේ ආදේශක කම්කරුවන් යළි සේවයට.

Thursday, 04 April 2013 - 18:40

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.

කොළඹ ජාතික රෝහලේ සේවය අවසන් කළ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයක කණිෂ්ඨ සේවකයින් යළි සේවයේ පිහිටුවීමට තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ගත් බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

 

කොළඹ ජාතික රෝහලේ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයක කණිෂ්ඨ සේවකයින්ගේ සේවය අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) තීරණය කළේ රෝහලේ සුළු සේවකයින් දියත් කළ වර්ජනයට සහය පළ කිරීම හේතුවෙන්. සෞඛ්‍ය ලේකම්වරයා සමග අද දිනයේදී සිදුකළ සාකච්ජාවලින් අනතුරුව මෙම ආදේශක කම්කරුවන් සේවයේ පිහිටුවීමට කටයුතු කළ බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s56543[/MP3]
 

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් දින 03 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිවරයාට ලබාදී තිබූ ස්ථාන මාරුවට විරෝධය පළ කරමින්.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More