බොදුබල සේනාවට එරෙහි වූ කල්මුණේ මහ නගර සභාව.

Thursday, 04 April 2013 - 18:44

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80.

බොදු බල සේනා සංවිධානයට එරෙහිව කල්මුණේ මහ නගර සභාව විසින් ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බලය පවතින මෙම මහ නගර සභාවේ ඔවුන්ට මන්ත්‍රී ධුර 11 ක් හිමිව ඇති අතර, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 04 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 03 ක්ද, එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක්ද හිමිව තිබෙනවා. එහි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හැර අනෙක් සියලූ මන්ත්‍රීවරුන් මුස්ලිම් ජාතිකයන්. සිය මහ නගර සභාව විසින් සම්මත කරගත් යෝජනාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ෂිරාල් මීරා සාහිබ්.

 

[MP3]s56544_1[/MP3]

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන්ගෙන් විමසීමක් කළා.

 
[MP3]s56544_2[/MP3]