සයිප්‍රසයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි.

Thursday, 04 April 2013 - 18:50

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

සයිප්‍රසයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද (04) තීරණය කළා. ඒ, සයිප්‍රස් රාජ්‍යයේ උද්ගතවී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්. එරට තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සේවය කරනවා. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ සයිප්‍රසය පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් පසු නැවතත් එරටට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

 
[MP3]s56546[/MP3]



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More