විදුලි ගාස්තු ඉහළ දැමීම නීතිවිරෝධීයි.

Thursday, 04 April 2013 - 19:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%BA%E0%B7%92.

විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති ක්‍රමය නීතිවිරෝධී බව මහජන උපයෝගීතා කොමිසම හමුවේ වාචිකව අදහස් දක්වමින් පාර්ශව ගණනාවක් අද ප්‍රකාශ කළා. බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පැවසුවේ විදුලිය සැපයුමේ මිල ගණන් ගණනයේදී මෙන්ම විදුලිය ගාස්තු වැඩි කිරීමේදීත් ප්‍රතිපත්ති මෙන්ම පනතද උල්ලංඝනය කර ඇති බවයි.

 

[MP3]s56553[/MP3]



සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More